මිනු /පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය

මිනුවන්ගොඩ

නිවාසාන්තර ක්‍රීඩා උළෙල

සිංහල හා හින්දු අලුත් අවුරුදු වැඩසටහන

ශීල ව්‍යාපාරය

WhatsAppImage2024-07-20at004731.png
3.png

අප පාසලේ ද්විතීක අංශයේ ළමුන් 70 කින් සමන්විත වෙයි. 6ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති ක්‍රියාත්මක වේ. 9 ශ්‍රේණියේ සිටින සිසුන් 10 ශ්‍රේණියට සමත් කිරීමට තමා අනාගතයේ මුහුණ දෙන වැඩ ලෝකයට පිවිසෙන්නට  අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීම සඳහා කාණ්ඩ වශයෙන් උපකාරී වේ. මෙම කාණ්ඩ විෂයන් තෝරා ගැනීම ද්විතීක අංශයෙන් සංවිධානය කර සිදු කරනු ලැබේ.

මෙම විෂයන් වලට අමතරව 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සිංහල , බුද්ධ ධර්මය , විද්‍යාව , ඉංග්‍රීසි , ඉතිහාසය හා ගණිතය ඉගෙන ගනු ලැබේ. මෙම විෂයයන් අනිවාර්ය විෂයයන් වේ. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් අනිවාර්ය විෂයන් 6  සහ දෙමළ ප්‍රා.තා.කූ. විෂයන් ඉගෙන ගනු ලැබේ. ද්විතීක අංශයේ සියළුම ලබුන් පුස්තකාල හා ක්‍රීඩා ද අධ්‍යයන සිදුකරනු  ලැබේ.

 

I කාණ්ඩය
භූගෝලය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
II කාණ්ඩය
චිත්‍ර නැටුම් සංගීත
III කාණ්ඩය
සෞඛ්‍ය