නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
S.P.ඒකනායක
තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ලොවක උරුමකාරයන් වන්නට නව ලොව හැමවිටම උනන්දුවක් දක්වයි.එම අපේක්ෂාව පෙරදැරිව නව පිවිසීමකින් මිනු/පෙතියාගොඩ බෞද්ධ කණිෂ්ට විද්‍යාලය අන්තර්ජාලයට එක්වීමට ගත් උත්සාහය අගය කරමි. සංකීර් අධ්‍යාපන ක්‍රියාවලියක සුවිශේෂී මතක සටහන් යාවත්කාලීන කිරීම මේ තුළින් ඉටුවෙනු ඇතැයි මම සිතමි. තොරතුරු තාක්ෂණයේ නිමි වළලු, පුළුල් අන්තර්ජාලය වෙබ් අඩවි සිදු කරන්නේ විශාල මෙහෙයකි.මිනු/පෙතියගොඩ බෞද්ධ කණීෂ්ඨ විද්‍යාලය වෙබ්අඩවියට එක්වීම විශාල කටයුත්තක් නිසා අගය කරමී.ඒ තුළින් අප පාසල අන්තර්ජාල ක්ෂේත්‍රය තුළ ඉදිරි ගමනක් යනු ඇතැයි ඇතැයි මා විශ්වාස කරමි. ඒ සඳහා සඳහා මාගේ සුභාශීන්සන මෙසේ එක් කරමි.
S.P.ඒකනායක
නියෝජ්‍ය විදුහල්පති
මිනු /පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය.






