මිනු /පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය

මිනුවන්ගොඩ

නිර්මාතෘවරු

නිවාසාන්තර ක්‍රීඩා උළෙල

සිංහල හා හින්දු අලුත් අවුරුදු වැඩසටහන

ශීල ව්‍යාපාරය

WhatsAppImage2024-07-20at004731.png
3.png

වර්ෂ 1922-05-22  දින පෙතියාගොඩ ගම්මානයේ පොල්අතු මඩුවක ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ L.J.පෙරේරා මහතාය. එතුමන් සමග උපගුරුවරියන් දෙදෙනකු ද, ශිෂ්‍ය ගුරුදෙදෙනකු සිසු දරුවන් වෙනුවෙන්  ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.ආරම්භයේදී මෙහි ඉංග්‍රීසි මාධ්‍යයන් අධ්‍යනය කටයුතු කල බව සදහන් වේ. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර විල්සන් දියෙස් පදනමේ පරිත්‍යාගයෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය.