අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත්ව බස්නාහිර පළාතේ සියනෑ කෝරලයේ දාසිය පත්තුවේ පෙතියාගොඩ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාසයෙහි පිහිටි මෙම විදුහල ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නෙකි. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා මෙම පාසලෙහි අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනයට යොමුව රටට සේවය කරන්නාවූ ආදී ශිෂ්‍ය ශීෂ්‍යාවන් සමූහයක් බිහි කිරීමට ද පෙතියාගොඩ බොදු පාසල් මාතාව වාසනාව ලැබුවාය.











